හෙට විශේෂ බැංකු නිවාඩු දිනයක් By .. // 2021 අප්රේ 29 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හෙට දිනය (30දා) සදහා දින භාගයක විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර තිබේ. ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 1 වන දින සෙනසුරදා දිනයක් බැවින් හෙට දිනයේ විශේෂ දින භාගයක නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles