හෙට විදුලිය කප්පාදු කරන අයුරු


හෙට (18දා) දිනයේදී විදුලිය කප්පාදු කරන ආකරය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසන් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අනුව ඒ සිිට එල් කලාප සඳහා දහවල් කාලයේදී පැය තුනයි විනාඩි 20ක් හා රාත්‍රී කාලයේ පැයයි විනාඩි 40ක් විදුලිිය කප්පාදු කරයිි.

ඊට අමතව පී සිිට ඩබිලිව් දක්වා වන කලාප සඳහා දහවල් කාලයේදී පැය දෙකක් හා රාත්‍රී කාලය් පැයයි විනාඩි 15ක කාලයක් විදුලිිය කප්පාදු කිරිමට නියමිතය.

හෙට විදුලිය කප්පාදු කරන අයුරු https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/03/E-18-03-2022-Power-Interruption-Schedule-full.pdf



Recommended Articles