හෙට විදුලිය කප්පාදු කරන අයුරු


හෙට (13) දිනයේ A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප ​සඳහා 12 කට පැය තුනයි විනාඩි 15 ක් ද, P,Q,R,S,T,U,V,W කලාප අටකට පැයක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.

විදුලිය ජනනය කිරීමට ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීීම හේතුවෙන් මෙසේ විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ පැය 2 ක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා රාත්‍රී කාලයේ පැයක් ද විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

හෙට විදුලිය කප්පාදු කරන අයුරු- https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/03/E-13-03-2022-Power-Interruption-Schedule-full-1.pdf

 



Recommended Articles