හෙට වැසි රහිත කාලගුණයක්


හෙට දිනයේදී ඌව හා නැහෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොලොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් හෙට දිනයේදී අපේක්ෂා කරන බවද
එම දෙපාර්මේන්තුව කියයි.



Recommended Articles