හෙට වැසි රහිත කාලගුණයක්


හෙට දිනයේදී දිවයින පුරා ප්‍ර ධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. හෙට දිනයට අදාළව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි. 



Recommended Articles