හෙට ලිට්‍රෝ ගෑස් නෑ By .. // 2022 ජුනි 07 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගෘහස්ථ ගෑස් සිලින්ඩර හෙට (8දා) බෙදාහැරීම සිදුනොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම අද (7දා) පවසයි. ඉදිරි දින කිහිපය ඇතුළත ගෑස් බෙදාහැරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට නියමිත බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේය. Facebook Twitter Google+ Recommended Articles