හෙට රෑ කාලගුණයේ සිදුවන වෙනස


පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් හෙට (06දා) රාත්‍රියේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ඒ් අනුව නැගෙනහිර, ඌව හා උතුරු මැද පළාත්වලත් හම්බන්තොට හා මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව ඒම දෙපාර්තමේන්තුව කියයි.

ඒසේම සබරගමුව පළාතෙල් නුවරඑළිය, කලුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ‌එම දෙපාර්තමේන්තුව කියයි.



Recommended Articles