හෙට මිලි මිටර් 100 ඉක්මවූ තද වැසි


නැහෙනහිර හා ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙත් හෙට දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල සවස්කාලයේදී යහෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

දකුණු පළාතේ හා මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බවද එම දෙපාර්තමේන්තව දන්වා සිටියි.



Recommended Articles