හෙට මහජන දින අවලංගු කෙරේ By .. // 2020 ඔක් 04 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හෙට (5) දින රජයේ කාර්යාලයන්හි පැවැත්වෙන මහජන දිනය මේ සතිය තුළ නොපැවැත්වෙන බව රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිංහ මහතා දන්වයි. මිලග සතියේ පැවැත්විමට නියමිත මහජන දිනය පසුව දන්වනු ලැබේ. Facebook Twitter Google+ Recommended Articles