හෙට පැය 8කට ඇඳිරි නීතිය ඉවත් කරයි


හෙට දිනයේදි පැය 8කට ඇදිරි නීතිය ඉවත් කිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව හෙට පෙරවරු 6.00 ඇදිරි නීතිය ඉවත් කිරීමට නියමිතව තිබේ.

ඉන් අනතුරුව නැවතත් පස්වරු 2.00ට ඇඳිරි නීතිය පනවන අතර  නැවතත් අනිද්දා පෙරවරු 6.00 තෙක් ක්‍රියාත්මක වෙයි. 

 



Recommended Articles