හෙට ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට


තවත් ප්‍රදේශ කිහිපයක් හෙට (16) උදෑසන 5.00 සිට හුදකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ඒ අනුව ඇහැළියගොඩ පොලිස් වසමේ,

  • මින්නාන ග්‍රාම නිලධාරී වසම
  • බෝපත්ඇල්ල ග්‍රාම නිලධාරී වසම
  • විලේගොඩ ග්‍රාම නිලධාරී වසම
  • අස්ගඟුග ග්‍රාම නිලධාරී වසම
  • යකුදාගොඩ ග්‍රාම නිලධාරී වසම

පානදුර පොලිස් වසමේ,

  • 675 තොටවත්ත ග්‍රාම නිලධාරී වසම

බේරුවල පොලිස් වසමේ 

  • මග්ගොන නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
  • මග්ගොන බටහිර ග්‍රාම නිලධාරී වසම

 



Recommended Articles