හෙට ප්‍රදේශ කිහිපයකට වැසි


බස්නාහිර සහ සබරගමුව පළාත්වල හා මහනුවර ,නුවරඑළිය ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට හෙට දිනයේදි වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම එම ප්‍රදේශවලට මිලිමිටර් 75කට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.



Recommended Articles