හෙට පක්ෂ නායක රැස්වීමක්


හෙට (08දා) පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට නියමිතව තිබේ. ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙව 9.30ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුව නැවතත් අඟහරුවාදා (09දා) කැඳවීමට නියමිතව තිබේ.



Recommended Articles