හෙට පක්ෂ නායක රැස්වීමක්? By රුවන් කාශ්‍යප // 2018 ඔක් 29 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කථානායක කරු ජයසූරිය මහතා හෙට දිනයේදි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. එක්සත් ජාතික පක්ෂයේ නිල ට්විටර් ගිණුම සඳහන් කරන්නේ පාර්ලිමේන්තුව කැඳවන ලෙස 26 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් කථා නායකවරයාට භාරදුන් බවයි. Facebook Twitter Google+ Recommended Articles