හෙට නුවරඑළියට මල් තුහින


ඉදිරි පැය 36ක කාලය තුළදි දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒසේම හිමිදිරි පාන්දර නුවර එළිය දිස්ත්‍රික්කයෙ ඇතැම් ස්ථානවලට මල් තුහින පතිතවීමේ හැකියාවක්ද ඇති බව එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 



Recommended Articles