හෙට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි


දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට හෙට ප.ව. 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව ඉදිරි පැය 36 සඳහා වන කාලගුණ විද්‍යා නිවේදනය නිකුත් කරමින් අද පස්වරුවේ පැවැසීය.

 



Recommended Articles