හෙට දිනයේදී නැවතත් වැස්සේ වැඩිවීමක් By රුවන් කාශ්‍යප // 2019 දෙසැ 21 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දිවයින පුරා හෙට දිනයේ සිට නැවතත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එසේම ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 150ත් දක්වා තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි. Facebook Twitter Google+ Recommended Articles