හෙට දිනයේත් ප්‍රදේශ කිහිපයකට වැසි


බස්නාහිර ,සබරගමුව පළාත්වලටත් ,මහනුවර,නුවරඑළිය ,ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් හෙට දිනයේ වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට පස්වරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.



Recommended Articles