හෙට දිනයේ සුරාසැල් වසා තැබීමේ තීරණයක්


ලෝක අමද්‍යප දිනය හෙටට(03) යෙදී තිබේ.

ඒ හේතුවෙන් දිවයිනපුරා හෙට දිනයේ  සුරාසැල් වසා තබන බව  සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 



Recommended Articles