හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි By .. // 2021 මාර් 20 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ 01,03,09,14 සහ කෙසෙල්වත්ත යන ප්‍රදේශවලට පැය 15ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. හෙට පෙ.ව 9 සිට මෙලෙස ජල සැපයුම අත්හිටුවන ලැබේ. Facebook Twitter Google+ Recommended Articles