හෙට (25) රාත්‍රී 8 සිට අනිද්දා (26) උදෑසන 5 දක්වා පැය 9ක කාලයක් කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
කොළඹ 13, 14, සහ 15 යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපැවැත්වේ.