හෙට උණුසුම වැඩිවන පැති මෙන්න


උතුරු, උතුරු මැද, වයඹ පළාත් සහ ත්‍රීකුණාමලය, මඩකළපුව, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා
ඇතැම් සරථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිසර සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු”
මට්ටමක පවතියි යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



Recommended Articles