හුළුගල්ල සමුගනියි


ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතා අභාවප්‍රාපත්ත වී තිබේ.

ඔස්ට්‍රේලියාවේදී ඔහු අභාවප්‍රපාත්ත වී ඇති අතර මිය යන විට ඒ මහතා 66 වැනි වියේ පසුවිය.

යුදමය කාල වකවානුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කළේය.



Recommended Articles