හුරු පුරුදු අඳුර තවත් දින දෙකක්


හෙට හා අනිද්දා දිනයේදී විදුලි කප්පාදුව සිදුකරන ආකාරය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V හා W යන කලාප වෙත දිවා කාලයේදී පැයකුත් රාත්‍රී කාලයේදී පැයක හා විනාඩි විස්සක කප්පාදුවකුත් සිදුකරන බව එම කොමිෂන් සභාව දන්වා සිටියි.



Recommended Articles