හුබෙයි පළාතේ නීති ලිහිල් කරයි


චීනයේ හුබෙයි පළාත තුළ වෛරසය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් ගෙන තිබූ නීති හෙට සිට ලිහිල් කිරීමට චීනය සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත් වූහාන් නගරයට පැනවූ නීති එළැඹෙන 8 දා තෙක් ක්‍රියාත්මක වෙයි. මේ අතර හුබෙය් පළාතේ පොදු ප්‍රවාහන සේවා නැවත ආරම්භ කිරීමට ප්‍රථම එ්වා විෂබීජ හරණය කිරීමටත් චීනය කටයුතු කළේය.



Recommended Articles