හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙන ප්‍රදේශවල සිටින කිසිවෙකුට රැකියාවලට යා නොහැකියි


හුදෙකලා (Lockdown) ප්‍රදේශ ලෙස නම් කර තිබෙන ප්‍රදේශවල සිටින කිසිවෙකුට, කිසිදු හේතුවක් නිසා පිටතට පැමිණීමට හෝ පිටස්තර අයට ඇතුළුවීමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, එම ප්‍රදේශවල සිටින කිසිවෙකුට රැකියාවලට ද යා නොහැකි බවයි.



Recommended Articles