හුදකලා කළ මන්නාරම ගම් දෙක යළි විවෘත කරයි


ඊයේ (11) හුදකලා කිරීමට පියවර ගත් මන්නාරම දිස්ත්‍රික්කයේ පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි ගම්මාන දෙක නැවතත් අද (12) සවස 6 සිට යළි විවෘත කර  තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය.



Recommended Articles