හිරුණිකාගේ නිවසටත් අසූචි ප්‍රහාරයක් - SF


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද (08දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

“හිරුණිකා යකඩ කාන්තාවක්. ඇය මැරයන්ට බය නෑ. ඇය ඉතාමත් සාමකාමී විරෝධයක් ජනපතිගේ නිවස ඉදිරිපිට පැවැත්වූවා. හිරුණිකාගේ නිවසටත් අසූචි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොහොට්ටුවෙන් දැන් එන්නේ අසූචි ගද”



Recommended Articles