හිරුණිකාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක්


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුවේ 11 වැනි විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ජනාධිපති පොදු සමාවක් යටතේ නිදහස් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තුනි හිරුණිකා පේමචන්ද්‍ර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට අද අභියාචනා පෙත්සමක් ඉදිරිපත් ක​ර තිබේ.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයාත් ,අධිකරණ අමාත්‍යවරයාත්, වග උත්තරකාර දුමින්ද සිල්වා  හා නීතිපතිවරයා නම් කර තිබේ.



Recommended Articles