හිරුණිකා දෙදෙනෙක් සමග ජනපති මන්දිරයට යයි


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හා තවත් දෙදෙනෙක් ජනපති මන්දිරයට පිවිසීම වැළැක්වීම වෙනුවෙන් පොලීසිය ජනපති මන්දිරයට පිවිසෙන මාර්ගය වසා දැමීමට කටයුතු කරමින් සිටියි. මේ අනුව ජනපති මන්දිරය අසළ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. 

 



Recommended Articles