හිරුණිකා ජනපති මැදුර ඉදිරිපිට විරෝධයේ


හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළුව කාන්තාවන් කීපදෙනකු විසින් කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට  විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

එම පිරිස කොටුව ජනාධිපති මන්දිරයේ පිවිසුම් දොරටුව අසල විරෝධතාවේ නිරතව සිටිති.



Recommended Articles