හිරුණිකා අත්අඩංගුවට


කාන්තා අයිතීන් වෙනුවෙන් සංවිධානය කළ විරෝධතාවකදී කාන්තාවක් අත්අඩංගුවට ගත්තේ  යැයි පවසමින් කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15ක් කුරුඳුවත්ත පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles