හිමිනමක අපයෝජනය කලැයි තවත් හිමිනමක් අත්අඩංගුවට


බණ්ඩාරගම උඩුගොඩ ප්‍රදේශයේ පිරිවෙනක අධ්‍යාපනය ලබමින් සිටී 16හැවිරිදි හිමිනමක්  බලහත් කාරයෙන්  බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ එහි වාසය කරන 30 හැවිරිදි හිමිනමක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

ඉකුත් (3) දින මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසියට පැමිණිලි ලැබී ඇත.

මෙම පැමිණිල්ල අනුව විමර්ශන පවත්වා සැකකාර හිමිනම ඊයේ (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

බණ්ඩාරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



Recommended Articles