තදවැසි,තද සුළං පිළිබඳව අවවාදාත්මක නිිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව සබරගමුව පළාතෙත්,මහනුවර,නුවරඑළිය,ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.