හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීරට ඇප By .. // 2025 සැප් 30 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඇප මත මුදා හැර තිබේ. ගම්පහ මහාධිකරණයෙන් හමුවේ අද(30දා) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙලෙස ඇප ලබා දී ඇත. Facebook Twitter Google+ Recommended Articles