හිටපු රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන්ට අද අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න


හිටපු රාජ්‍ය අමාත්‍ය එස්.වියාලේන්ද්‍රන් ලබන 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(01දා) නියෝග කර තිබේ.

අල්ලස් ලබා ගැනීම අනුබල දීමේ චෝදනාවක් මත ඔහුව පසුගියදා අත්අඩංගුවට ගෙන අද දක්වා රක්ෂිත බන්ධනාගා ගත කරනු ලැබිණි.

ඒ අනුව අද යළි නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ. 



Recommended Articles