පාර්ලිමේන්තුව විසුරුවා ඇති හෙයින් පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරුන්ට ලබා දී ආරක්ෂක නිලධාරීන් මෙන්ම හිටපු ආණ්ඩුකාරවරුන්ට, පළාත් සභා නියෝජනය කළ පළාත් අමාත්‍යවරුන්ට හා මන්ත්‍රවරුන්ට ලබාදී තිබූ ප්‍රභූ ආරක්ෂාව ඉවත් කිරිමට කටයුතු කර තිබේ.