හිටපු මහබැංකු අධිපති කබ්රාල් ශ්‍රීක බැඳුම්කර නඩුවෙන් නිදහස්


2012 වසරේ ග්‍රීක බැඳුම්කර නඩුවෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්   මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා නි​දොස්කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

ඒ අදාළ නඩුව අද(10දා) කැඳවූ අවස්ථාවේදීය. 



Recommended Articles