හිටපු මන්ත්‍රී සජින් රිමාන්ඩ්


සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනා යටතේ හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා එළැඹෙන12 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය අද (27දා) නියෝග කළේය.

 



Recommended Articles