හිටපු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්තිත් සමුගනියි


මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්ති මහතා අද (24) උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය.

මිය යන විට 68 වන වියේ පසු වු ඔහු එක්සත් ජාතික පක්ෂයේ දෙවිනුවර ආසන සංවිධායක චතුර ගලප්පත්ති මහතා ඇතුළු දූ දරුවන් තිදෙනෙකුගේ පියෙකි.



 



Recommended Articles