හිටපු මන්ත්‍රී ගම්මන්පිල සී.අයි.ඩී.යට By .. // 2025 ජුනි 09 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ. ප්‍රශ්නගත බහාලුම් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද(09දා) ඔහු මෙලස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඇත. Facebook Twitter Google+ Recommended Articles