හිටපු බැංකු කළමනාකරු හා උප පොලිස් පරික්ෂකවරයා රිමාන්ඩ්


15 හැවිරිදි බාල වයස්කාර දැරිය අපයෝජනයට ලක් කිරිමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු බැංකු කළමනාකාරු සහ උප පොලිස් පරික්ෂකවරයා ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ ඔවුන් අද කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

 



Recommended Articles