හිටපු පොලිස්පති පූජිත් නිදහස් කරමින් අධිකරණයෙන් නියෝගයක්


පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසලදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිදහස් කිරීමට  අධිකරණය අද (03දා) නියෝග කර තිබේ.

අදාළ නඩුව අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.



Recommended Articles