හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට By .. // 2025 මැයි 19 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද(19දා) අත්අඩංගුවට ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles