ස්ථීර වශයෙන්ම තමන්ගේ අපේක්ෂකත්වය අහෝසි කිරීමට හැකියාවක් ඇතදැයි දැනගැනීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අද මැතිවරණ කොමසාරිස් හමුවට පැමිණ ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර පාලිත තෙවරප්පෙරුම විසින් ප‍්‍රදර්ශනය කර තිබූ තම පුතනුවන් වෙනුවෙන් ප්‍රදර්ශනය කර තිබූ ප‍්‍රචාරක පුවරුවක් ඉවත් කිරීමට පොලීසිය විසින් ඊයේ (07) උත්සහ කිරීමේදී නොසන්සුන්තාවක් ද ඇතිවුණා.
එහි පැමිණි පොලිස් නිලධාරීන් සිය බිරිඳව ද තල්ලූ කළ බවත්, පසුව ඇය නාගොඩ රෝහලට ඇතුළත් කළ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර පාලිත තෙවරප්පෙරුම සඳහන් කර සිටියා.

