හිටපු පළාත් සභා මන්ත්‍රී නිමල් ආර්.පීරිස් ඇප මත මුදා හැරෙයි


තැපැල් ගාස්තු අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සම්බන්ධීකරණ ලේකම් හිටපු පළාත් සභා මන්ත්‍රී නිමල් ආර්.පීරිස් මහතා ඇප මත මුදා හැර ඇ​ත.

ඒ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු අද (19) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

 

 



Recommended Articles