හිටපු නිරූපිකාවක වන කෞෂි අගමැතිගේ සම්බන්ධීකරණ ලේකම් තතනතුරකට


හිටපු නිරූපිකාවක මෙන්ම නිවේදිකාවක වන කෞෂි වෙඩික්කාරච්චි මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරියක ලෙස පත්කර තිබේ.

ඒ සඳහා වන ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කෞෂි මහත්මියට පිරිනමා තිබේ.

සිරස රේඩියෝ නාලිකාවේ ඇය නිවේදිකාවක් ලෙස කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා තරුණ සේවා සභාවේ සභාපති වන දමිත වික්‍රමසිංහ මහතා ඇයගේ ස්වාමියා වෙයි.



Recommended Articles