හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න සී.අයි.ඩී. අත්අඩංගුවට


හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේ පොතුහැර ප්‍රදේශයේ සිදුව ඇති පුද්ගල පැහැර ගැනීමකට අදාළව සිදු කරන විමර්ශනයක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. 



Recommended Articles