අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාට අද(23දා) ඇප ලබා දී තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගිය සැප්තැම්බර් මස 10 වැනිදා ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.