හිටපු ජනපතිට කෝවිඩ් By .. // 2022 නොවැ 04 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වේ. සෙම් රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා අංගොඩ බෝ වන රෝග විද්‍යායතනයට පැමිණි අවස්ථාවේ සිදුකළ පරීක්‍ෂණයකින් හිටපු ජනපතිවරයාට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles